Loading…
Views: 24

Guitar Class – Home Visit

Services

Country: Sri Lanka > Colombo

  • Colombo & Kalut...See map
  • Posted 1 day ago

ID: 48080

Price On Call

Individual owner-img

Shehan Pasquel

Member Since April 23, 2026

View All Ads
Click To Show +947522xxxxx
Click To Show +947522xxxxx
Message on WhatsApp
image
  • Services type : Other Services

Description:


මුල සිට සරලවම, ඔබට හොඳින් තේරෙන ආකාරයට,
කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවෙන
ගිටාර් වාදනය ඉගැන්වීමේ පන්තිය

වයස් සීමාවක් නොමැතිව,
ගැහැණු / පිරිමි දෙපාර්ශවයටම,
තනි තනිව හෝ කණ්ඩායම් වශයෙන්,
නිවසටම පැමිණ ඉගැන්වීම් සිදු කරයි.

ඔබගේ වේගයට, ඔබගේ අවශ්‍යතාවයට අනුව,
කිසිදු ආරම්භක දැනීමක්වත් නොමැති අයෙකුට වූවද,
අවසානනයේ ඉතාමත් දක්ශ අයුරින්, අලංකාරව, නිවැරදිව ගීත වාදනය කිරීමට පුළුවන් මට්ටමටම
ඉවසීමෙන්, කැපවීමෙන්, නිවැරදි මාර්ගයෙන් උගන්වයි

කොලඹ සහ කලුතර දිස්ත්‍රික්ක තුළ පමණයි
වැඩි විස්තර සඳහා අදම කතා කරන්න
075 221 5723

Mention LankaMarket.lk when calling to get a good deal.

 

image

Price On Call

Individual owner-img

Shehan Pasquel

Member Since April 23, 2026

View All Ads
Click To Show 947522xxxxx
Click To Show 947522xxxxx
Message on WhatsApp
Safety tips for deal
  1. Use a safe location to meet seller
  2. Avoid cash transactions
  3. Beware of unrealistic offers
Top