Loading…
Views: 43

WEBSITE DESIGN & DEVELOPMENT

Services

Country: Sri Lanka > Gampaha

  • Ambaraluwa Nort...See map
  • Posted 1 hour ago

ID: 48160

LKR24,500

Individual owner-img

Rukshan wick

Member Since May 12, 2026

View All Ads
Click To Show +9475 0 77xxxxx
Click To Show +9475 0 77xxxxx
Message on WhatsApp
image
  • Services type : Other Services

Description:

Rs 24500/= සිට අංග සම්පූර්ණ වෙබ් අඩවියක් අපෙන් ලබාගන්න. අදම ඔබත් හරිම තැනින් වෙබ් අඩවියක් සාදා ගන්න...

අරබුධ හමුවේ ඔබේ ව්‍යාපාරය පසු බෑමට ලක් වෙලාද?


ඔබේ ව්‍යාපාරය ලෝකයටම විවෘත කිරීමට අපි සූදානම්, ඔබ සූදානම් නම් එකතුවන්න අපිත් සමග...

ඔබේ ව්‍යාපාරයටම විශේෂ වූ ව්‍යාපාරික අවශ්‍යතා හඳුනාගනිමින් වට්ටම් සහනයක් සමගින් සාධාරණ මිළ ගණන් යටතේ ඉහළම ගුණාත්මකභාවයෙන් ඔබට අවශ්‍ය ඕනෑම වෙබ් අඩවියක් නිර්මාණය කර ගැනීමට අදම අපව අමතන්න.


Our Specialties. 

============

+ Domain Registration

+ USA Based Dedicated Sever 

+ Advance Administration Panel to Update Website Content

+ Responsiveness, Checked all browsers and 100% Up-time guarantee.

+ Payment Gateway Integration

+ PayPal Integration

+ Advanced SEO

+ Google Web Analytics

+ Google Map Submission

+ Training to update website

+ Premium Graphic Content



අපි Dahamya Creations ආයතනය විශේෂ වන්නේ ඇයි?

==========================================

වසර 13 ක සාඩම්බර විස්වාසනීය ගමනක යෙදෙන අප ඉහල අත්දැකීම් සමූහයකින් පරිණත ආයතනයකි. ඔබව සන්නාමකරණයෙන් නව්‍යකරණය වෙත ගෙන යාමට අවශ්‍ය ඔබගේ සියළුම වෙබ් අවශ්‍යතා සැපිරීමට අප සෑම අවස්තාවකම සූදානම්.

අඩුම මුදලට බොරු වලට හසු නොවී හරි මුදලට සැබෑ වෙනසක් අත් විඳින්න.

වර්තමානයේ වෙබ් අඩවි නිර්මාණකරණය ඉතාමත් ප්‍රෝඩාකාරී තත්වයකට පත්ව ඇත. බොහෝ දෙනෙක් නොමිලේ සපයන හොස්ටින්ග් හා ටෙම්ප්ලේට් ඇසුරෙන් ඉතා අඩු මුදලට වෙබ් අඩවි නිර්මාණය කර දෙයි.

එහෙත් එම වෙබ් අඩවි නිශ්චිත රාමුවකට කොටු වී ඇති අතර ඔබට අවශ්‍ය පරිදි වෙනස්කම් සිදු කරගත නොහැකිය. එසේම නොමිලේ සපයන හොස්ටින්ග් ආයතන වල පැවැත්මද තහවුරු නොවන නිසා කිනම් මොහොතක ඔබේ වෙබ් අඩවිය අක‍්‍රීයවේදැයි සැක සහිතය. එම නිසා විශ්වාසනීය ආයතනයකින් පමණක් ඔබේ වෙබ් අඩවිය නිර්මාණය කරගන්නා ලෙස අප ඔබට අවධාරණය කළ යුතුය.


අප විසින් සිදු කරනු ලබන සේවාවන්.

* Creative web design

* Web Developing

* Android & IOS Apple Mobile apps development

* Domain Names

* Web Hosting

* Creative Writing

* E- Brochures

* SEO & Social Media Promotions

* Email Marketing

* Visiting Cards

* Video Shoots

* Photo Shoots

* Logo Design

* Content Writing


* Technologies we used:

PHP | HTML 5 | CSS 3 | WORDPRESS | MAGENTO | JQUERY | JAVASCRIPT | MYSQL | BOOTSTRAP | PHOTOSHOP | ILLUSTRATOR | FLASH.

ඔබේ ඕනෑම නිර්මාණාත්මක අවශ්‍යතාවයක් ඉටු කරදීමට Dahamya Creations අප කාර්යමණ්ඩලය නිරන්තරව සැදී පැහැදී සිටී.....


𝗖𝗮𝗹𝗹/ 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 : 075 0 777 900 


𝗪𝗲𝗯𝘀𝗶𝘁𝗲: www.dahamyacreations.lk

𝗘𝗺𝗮𝗶𝗹: [email protected] | [email protected]

𝗙𝗼𝗹𝗹𝗼𝘄 𝘂𝘀 𝗼𝗻:

𝗙𝗕 𝗣𝗮𝗴𝗲: https://www.facebook.com/dahamyacreations

𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺: https://www.instagram.com/dahamyacreations/

𝗫 𝗔𝗰𝗰𝗼𝘂𝗻𝘁 : https://x.com/DCinovations

𝗟𝗶𝗻𝗸𝗲𝗱𝗜𝗻 : https://lk.linkedin.com/company/dahamyacreations

𝗧𝗶𝗸𝗧𝗼𝗸:  https://www.tiktok.com/@d_c_creations?_t=8oukUgfS0jh&_r=1

𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 𝗡𝗼𝘄: https://wa.me/message/CJ32LW5XQS2CG1


Mention LankaMarket.lk when calling to get a good deal.

 

image

LKR24,500

Individual owner-img

Rukshan wick

Member Since May 12, 2026

View All Ads
Click To Show +9475 0 77xxxxx
Click To Show +9475 0 77xxxxx
Message on WhatsApp
Safety tips for deal
  1. Use a safe location to meet seller
  2. Avoid cash transactions
  3. Beware of unrealistic offers
Top