Loading…
Views: 5

Hair growth oil

For Sale > Fashion, Health & Beauty

Country: Sri Lanka > Kalutara

  • PanaduraSee map
  • Posted on 08 July 2021

ID: 29550

LKR2,700

Dealer owner-img

Ms Anaya

Member Since July 7, 2021

View All Ads
Click To Show 07791xxxxx
Click To Show 07791xxxxx
Message on WhatsApp
image
  • Type : Health & Beauty Products

Description:

ඇරෝමානා කේශ වර්ධන තෛලය හෙළදේශයට පමණක් ආවේණික වු හෙළ වෙදකම අනුසාරයෙන් නිපදවන විශිෂ්ට අත්දුටු ප්‍රත්‍යක්ෂ නිෂ්පාදනයකි. මෙය දුර්ලභ දේශීය ඖෂධ රාශියක හා ඖෂධීය සගන්ධ තෙල් රාශියක සංකලනයකි. මෙය භාවිතා කිරීමෙන් ඔබට පහත සඳහන් හිසකෙස් සම්බන්ධ සියලු රෝග සුවකර ගත හැක. මාස තුනක කාලයක් ඇතුලත භාවිතා කිරීමෙන් ප්‍රතිඵල නොලැබුණහොත් ඔබ වියදම් කළ සියලු මුදල් අප ආයතනයෙන් නැවත ලබා ගත හැක. (කොන්දේසි සහිතය).

* හිස කෙස් ගැලවී යාම.

* තට්ටය පෑදීම.

* වියළි හිස්හොරි සහ හිසෙහි කැසීම.

* කෙස් අග පැලීම.

* හිසකෙස් අවපැහැ ගැන්වීම.


 මෙම තෛලය භාවිතා කිරීමෙන් හිසකෙස් ඉතා ඉක්මනින් නැවත වර්ධනය කරගත හැක. කේශ මූලය ශක්තිමත් කර හිසකෙස් වල ප්‍රාණවත් භාවය ඇති කරයි.

 ගැහැණු පිරිමි දෙපක්ෂයටම භාවිතා කළ හැක. 100% ශාක සාර නිෂ්පාදනයකි.අතුරු ආබාධ නොමැත. දිවයින පුරා බෙදාහැරීම නොමිලේ.

Pls call on 0779178858


Mention LankaMarket.lk when calling to get a good deal.

 

image

LKR2,700

Dealer owner-img

Ms Anaya

Member Since July 7, 2021

View All Ads
Click To Show 07791xxxxx
Click To Show 07791xxxxx
Message on WhatsApp
Safety tips for deal
  1. Use a safe location to meet seller
  2. Avoid cash transactions
  3. Beware of unrealistic offers
Top