For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
InterServer Web Hosting and VPS
Description
Price : Rs2,700.00 (Negotiable)
Date : July 8, 2021
Type : Health & Beauty Products
Location : Panadura

ඇරෝමානා කේශ වර්ධන තෛලය හෙළදේශයට පමණක් ආවේණික වු හෙළ වෙදකම අනුසාරයෙන් නිපදවන විශිෂ්ට අත්දුටු ප්‍රත්‍යක්ෂ නිෂ්පාදනයකි. මෙය දුර්ලභ දේශීය ඖෂධ රාශියක හා ඖෂධීය සගන්ධ තෙල් රාශියක සංකලනයකි. මෙය භාවිතා කිරීමෙන් ඔබට පහත සඳහන් හිසකෙස් සම්බන්ධ සියලු රෝග සුවකර ගත හැක. මාස තුනක කාලයක් ඇතුලත භාවිතා කිරීමෙන් ප්‍රතිඵල නොලැබුණහොත් ඔබ වියදම් කළ සියලු මුදල් අප ආයතනයෙන් නැවත ලබා ගත හැක. (කොන්දේසි සහිතය).

* හිස කෙස් ගැලවී යාම.

* තට්ටය පෑදීම.

* වියළි හිස්හොරි සහ හිසෙහි කැසීම.

* කෙස් අග පැලීම.

* හිසකෙස් අවපැහැ ගැන්වීම.

 මෙම තෛලය භාවිතා කිරීමෙන් හිසකෙස් ඉතා ඉක්මනින් නැවත වර්ධනය කරගත හැක. කේශ මූලය ශක්තිමත් කර හිසකෙස් වල ප්‍රාණවත් භාවය ඇති කරයි.

 ගැහැණු පිරිමි දෙපක්ෂයටම භාවිතා කළ හැක. 100% ශාක සාර නිෂ්පාදනයකි.අතුරු ආබාධ නොමැත. දිවයින පුරා බෙදාහැරීම නොමිලේ.

Pls call on 0779178858

Mention LankaMarket.lk when calling seller to get a good deal


InterServer Web Hosting and VPS
Location
Similiar Ads
Top