• Mens shoes
  • Mens shoes
  • Mens shoes
  • Mens shoes

ID : 38726

Mens shoes

163/B Quarry Road Peradeniya

Rs5,500.00 (Fixed)

Type : Shoes & Footwear
InterServer Web Hosting and VPS

ranmudu

Description

ලස්සනට ඇඳලා කරලා ගමන් බිමන් යන්න වර්තමානයේ තරුණ තරුණියෝ හැමෝම කැමතියි… ඒ නිසා තමන් අදින ඇදුම් ගැන ඕන කෙනෙක් හොද සැලකිල්ලක් දක්වනවා….

නමුත්….

බොහෝ දෙනෙක්‌ මේ විදිහට හොද quality ඇඳුම් අදිනකොට කරන ලොකුම අඩු පාඩුව තමයි, තමන් භාවිතා කරන shoes දෙක ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වන එක….

ඔබ කොච්චර quality ඇඳුමක් ඇඳගෙන හිටියත් ඔබ භාවිතා කරන shoes දෙක අඩු quality එකක shoes දෙකක්නම් ඔබේ ආකර්ෂනීය භාවය ඉතාමත්ම අඩු වෙනවා…..

හොඳ quality shoes දෙකකට හැකියාව තිබෙනවා ඔබ සමාජයේ මොන තත්වෙක හිටියත්, සමාජය තුල ඔබව ඉතා උසස් මට්ටමක සිටින පුද්ගලයෙක් ලෙස අනිත් අයට විදහා දක්වීමට….

මේ විදිහට quality shoes දෙකක් භාවිතා කිරීමේ වාසි මොනවද…?

එය ඔබේ ආත්මවිශ්වාසය වැඩි දියුණු කිරීමට ඉවහල් වේ.

ඔබේ තත්වය සමාජයේ ඉහල මට්ටමක පවතින සේ දිස්වීම නිසා ඔබ සමාජයේ අනිත් පුද්ගලයින් අතර කැපී පෙනෙන පුද්ගලයෙකු බවට පත් වේ….

Quality shoes දෙකක් මගින් ඔබේ දෙපා වලට ඉතා හොද ආරක්ෂාවක් ලබා දේ….

ඉතින් අද SKY LINE අපි මේ විදිහේ benefits ලබා දෙන ඉතාම උසස් නිමාවකින් යුතු quality shoe එකක් ඔබ වෙත රැගෙන ආවා….

ඉතාම උසස් නිමාවකින් යුතු නිසා වැඩි කාලයක් භාවිතා කිරීමේ හැකියාව පවතී….

Cod පහසුකම් පවතින නිසා භාණ්ඩය ලැබීමේන් පසු මුදල් ගෙවීමේ හැකියාව පවතී….

ඉතාම සාධාරණ මුදලකට ලබා ගැනීමේ හැකියාව පවතී….

නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව පැවතීම නිසා ඔබේ වටිනා කාලය ඉතුරු කරගැනීමේ හැකියාව පවතී….

පාදයට ඉතාම පහසුවක් දැනෙන ලෙස නිර්මාණය කොට ඇති නිසා. දවස පුරාම කිසිදු අපහසුතාවයකින් තොරව පැළද සිටිය හැක….

PRICE – 5850/=

DELIVERY – 450/=

ඉතාම සදාරණ මුදලකට quality shoes දෙකක් නිවසටම ගෙන්වා ගැනීම සදහා මෙය කදිම අවස්ථාවකි….

මෙහි මිල රු 5850/= ක්‌ වන අතර පළමු shoes 5 මිලදී ගන්න පරිභෝගිකයින් 5 දෙනා හට මෙය රු 5350 /= ට මිලදී ගැනීමේ හැකියාව පවතී….

ඉක්මන් කරන්න දැන්ම ඇනවුම් කරන්න…

ඇනවුම් කිරීම සදහා පහත අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න….

072 350 9518

077 994 4467

Mention LankaMarket.lk when calling seller to get a good deal

InterServer Web Hosting and VPS

ranmudu

Profile Picture
hirun
Dealer
WhatsApp

Send Messages

Send Message
Safety tips for deal
  1. Use a safe location to meet seller
  2. Avoid cash transactions
  3. Beware of unrealistic offers

Featured Ads

Recent Ads

Top