Rs400,000.00
 (Negotiable)
පොල් , ගොරකා , දූරියන් , කොස් ආදී ගස් ඇත. නල ජලය හා විදුලිය සහිතයි. නිවසක් සැදීමට අත්තිවාරම දමා ඇත. මුදල් හදිස්සියක් නිසා රු, ලක්ෂ 40කට විකිණීමට බලාපොරොත්තුවේ.(මුදල කතා කළ හැකිය.) පැණිදෙනිය ටවුමේ සිට කිලොමීටර 1යි. ඉඩමට යාමට අඩි 8ක පාරක් ඇත....