ID : 5273
Complete House for Sale at Gohagoda, Katugastota, Kandy. 1.5 km to main road. built on 17 Perches Land and 2,300 Sq.Ft Floor area. Fully Tiled house with 4 bedrooms, 3 attached bathrooms and 01 common bathroom, hot water, living room, dining room, pantry and extra kitchen, boundary wall. Highly residential area. 2 km to Katugastota Town and 6 km to kandy Town.
නුවර, කටුගස්තොට, ගොහාගොඩින් සියළු පහසුකම් සපිරි අංග සම්පූර්ණ නිවසක් වහාම විකිණීමට. පර්චස් 17 ක ඉඩමේ ඉදිකල සම්පූර්ණයෙන්ම ටයිල් කල නිවස නිදන කාමරය 4 යි, යාබද නාන කාමර 3 ක් හා පොදු නානකාමරයක්, විසිත්ත කාමරය, කෑම කාමරය, පෑන්ට්‍රිය හා කුස්සිය සහිතව නිම කර ඇත. නිවස වටා ආරක්ෂිත තාප්පය බැද ගේට්ටුව දමා ඇත. කටුගස්තොට නගරයට කි.මී 2 යි. මහනුවර නගරයට කි.මී 6 යි.
Electricity
Water
Telephone and all necessary facilities available here
Mention LankaMarket.lk when calling seller to get a good deal