Loading…
Views: 11

Quality 1

Services

Country: Sri Lanka > Gampaha

  • 241, Kandy Road...See map
  • Posted on 06 April 2021

ID: 28206

LKR200

Dealer owner-img

renukaweerasuriya

Member Since April 6, 2021

View All Ads
Click To Show 07784xxxxx
Click To Show 07784xxxxx
Message on WhatsApp
image
  • Services type : Other Services

Description:

තත්වයෙන් උසස් දේශීය ආහාර නිපදවන ජාතික මෙහෙවරට උරදීමට කැමති නම් වෙලඳපොල පහසුකම් සැපයීමට අපි සූදානම්.

කිරිබත්ගොඩ, දළුගම පිහිටි අප Quality 1 ආයතනයට ඔබ විසින් නිශ්පාදනය කරන ගුණාත්මක බව තහවුරු කල හැකි දේශීය ආහාර ලබා දෙන්න. අලෙවි කරනයේ වගකීම අප භාර ගන්නා අතර, භාන්ඩ විකුණූ පසු ඔබගේ මුදල් විශ්වාසවන්තව ඔබ වෙත ලබා දීමේ වගකීම අප ආයතනය විසින් බාර ගනු ලැබේ.

ශ්‍රි ලාංකික ජනතාවට උසස් ගුණාත්මක භාවයෙන් යුත් ආහාර ලබා දීමේ ජාතික මෙහෙවරට අප හා අත්වැල් බැඳගන්න.

වැඩි විස්තර සඳහා පහත දුරකථන අංකයට කතා කරන්න.

TP: 0778434136


Mention LankaMarket.lk when calling to get a good deal.

 

image

LKR200

Dealer owner-img

renukaweerasuriya

Member Since April 6, 2021

View All Ads
Click To Show 07784xxxxx
Click To Show 07784xxxxx
Message on WhatsApp
Safety tips for deal
  1. Use a safe location to meet seller
  2. Avoid cash transactions
  3. Beware of unrealistic offers
Top