• Amano Gutter Service ( වැහිපිහිලි සවි කිරීම )
  • Amano Gutter Service ( වැහිපිහිලි සවි කිරීම )
  • Amano Gutter Service ( වැහිපිහිලි සවි කිරීම )
  • Amano Gutter Service ( වැහිපිහිලි සවි කිරීම )
  • Amano Gutter Service ( වැහිපිහිලි සවි කිරීම )

ID : 42663

Amano Gutter Service ( වැහිපිහිලි සවි කිරීම )

Gampaha

Price On Call

Services type : Trade Services
InterServer Web Hosting and VPS

ranmudu

Description

වැහිපිහිලි, සිවිලිම සහ වහල සවි කිරීම.  – වැඩබිමේ ප්‍රමුඛයෝ

.

    ඔබගේ 🏠️ නිවසට අවශ්‍ය කරන අමානෝ වැහිපීළි (Amano Gutters), අඩු වියදම් සිවිලිම (Eltoro Ceiling) , අයි පැනල් සිවිලිම (i-Panal Ceiling) සහ වහල (Roofing), උසස්ම තත්වයෙ අමුද්‍රව්‍ය යොදාගෙන පළපුරුදු ශිල්පීන් ලවා සවි කරදෙනු ලැබේ.

.

📞 අමතන්න  📱 075 829 9954 (Wedabime Pramukayo) 

.

✡️ ඔබගේ නිවසට හෝ වැඩබිමට පැමින පරික්ෂා කොට ඇස්තමේන්තුවක් (Quotation) ⁣ලබා දෙනු ලැබේ.

.

  ▶️ අමානෝ වැහිපීළි, වඩිම්බු, ෆ්ලෑෂින්ග්,වෝල් ෆ්ලෑෂින්ග්, ඩවුන් පයිප්ප සහ මුදුන්, දික් අඩියක් සවිකරන මිළ. ( Amano Gutters Union Steel Korean Original 0.47mm, Valance Board, Wall Flashing, Down Pipe and Amano Steel Ridge insulating price per feet) 👇

.

 🟢 වැහිපීළි අඩියක් –                    රු. 650/=

 🟢 ඩවුන් පයිප්ප  අඩියක් –             රු. 650/=

 🟢 ෆ්ලෑෂින්ග් අඩියක් –                    රු. 650/=

 🟢 වෝල් ෆ්ලෑෂින්ග් අඩියක් –             රු. 480/=

 🟢 රිජ් (මුදුන්) අඩියක් –                         රු. 650/=

 🟢 12″ වඩිම්බුව සමඟ වැහිපීළි අඩියක්        රු. 997/=

 🟢 12″ වඩිම්බුව සමග ෆ්ලෑශින් අඩියක් –        රු.997/-

.

 ⚪ 0.47 Union-Steel Korean Amano sheets made in Korea ( Zero point four seven) 

 ⚪ කොරියාවේ නිශ්පාදිත බිංදුවයි දශම හතරයි හත යුනියන් ස්ටීල් කොරියන් අමානෝ තහඩුව භාවිතයෙන් සිදුකරනු ලබයි.

 ⚪ වසර 10 ක දීර්ඝ වගකීම් කාලයක්. ( Ten Years Warranty )🤩

.

🩷 අමානෝ තහඩුවෙන් නිමවන උපාංග යොදාගැනීම හරහා ඔබට ලැබෙන වාසි. ( Benefits of Using Amano Steel Sheet products) 👇

✅ නිවසට මනා නිමාවක් සහිත අලංකාර පෙනුමක් ලැබීම. (Best Finishing with Attractive look)

✅ වහළය මතට වැටෙන වැසි ජලය මනා කළමනාකාරිත්වයකින් යුතුව බැහැර කිරීමට හැකිවීම. (Better Water Management using Rain Gutters)

✅ දිගුකල් පැවැත්ම. (Longevity)

✅ නඩත්තුව අවම වීම…. (Less Maintains)

.

වැඩබිමේ ප්‍රමුඛයෝ  – ගම්පහ දිස්ත්‍රික්කය

.

#gutters #gutter #Guttering #IPanal  #ceiling #වැහිපීලී #වැහිපීළි #සිවිලිම්  #සිවිලිම #අත්වැට #2×2 #Iroof  #වැඩබිම #wedabimepramukayo #wedabimepramukayogd #peplusyakkalafans #peplusbelummahara #anton #wedabima #Nippon #roofing #wehipihili #වැහිපිහිලි #CeilingDesign #JL #amano

Mention LankaMarket.lk when calling seller to get a good deal

InterServer Web Hosting and VPS

ranmudu

WhatsApp

Send Messages

Send Message
Safety tips for deal
  1. Use a safe location to meet seller
  2. Avoid cash transactions
  3. Beware of unrealistic offers

Featured Ads

Recent Ads

Top