අත්‍යවශ්‍ය භාන්ඩ (සිල්ලර , එළවළු ) නිවසටම ගෙන්වා ගැනීම.
Services
-
Siddamulla,Pili...See map
-
Posted on 13 November 2020
- Services type : Other Services
Description:
?සුබ දවසක්?
ඔබට ගෙදරට අවශ්‍ය කරන සියලුම සිල්ලර භාණ්ඩ සහ එළවළු වර්ග ඔබට පහසු පරිදි නිවසටම ගෙන්වා ගැනීම සදහා පහසුකම් අප සපයා ඇත.
පහසුව සදහා ඔබට පැකේජයන් කිහිපයක් හදුන්වා දී ඇත.
ඔබ තෝරා ගන්නා පැකේජය සහ ඔබගේ දුරකතන අංකය,ස්ථානය අපගේ whatsapp තුලට එවීමෙන් අපි ඔබට ඇනවුම ලබා දීමට කටයුතු කරමු
අප ඔබට කඩේ ඇති මිලටම ඔබ ලගටම ගෙනත් දීමට කටයුතු කරන අතර ප්‍රවාහන ගාස්තු වශයෙන් රු 150 ක මුදලක් පමනක් අය කෙරේ.
තවද රටේ ඇති වන භාණ්ඩ වල මිල ගනන් වෙනස්වීම් හේතු මත මෙහි ඇති මිල ගනන් වල සුලු අඩු වීමක් හෝ වැඩි වීමක් සිදු වීමට හැකියාවක් ඇත.ඒ ගැනද විශේෂයෙන් මතක තබා ගන්න.
ඔබගේ ඇනවුම අපට බාර දී විනාඩි 30 ත් පැයක් ඇතුලත අප ඔබගේ නිවසට ඇනවුම බාර දීමට අප කටයුතු කරමු
Whatsapp 94 76 22 69 377
Mention LankaMarket.lk when calling to get a good deal.