Real Estate > Commercial Property
Condition: Used
ID: 27274
Member Since January 31, 2021
View All Ads
ගොඩනැගිල්ලක ඉහල මහල සමග පහත යන්ත්‍රෝපකරණ අවුරුද්දක කාලයකට කුලියට දීමට
1 පාන් පෝරණුව (දර), (පාන් 12 තැටි 24ක ධාරිතාව )
2 මිශ්‍රණ යන්ත්‍රය, කිලෝ 76 ක ධාරිතාව
3 බනිස් /කේක් මිශ්‍රණ යන්ත්‍රය, ලීටර 40 ක ධාරිතාව
4 කිලෝ වොට් 12 යන්මාර් ජෙනරේටරය
5 බනිස් තැටි සහ පාන් අච්චු
ඉහළ මහල පහත පහසුකම් වලින් සමන්විත වේ
1 වර්ග අඩි 1500ක මුළු ඉඩ ප්‍රමාණය
2 නිදන කාමරය
3 බේකරි කටයුතු කරන කොටස
4 අමතර වැසිකිලි සහ ගබඩා පහසුකම්
ගොඩනැගිල්ලේ පහත මාලය අමතර මුදලකට ලබාගත හැක (අමතර නවාතැන් සහ වෙනත් කටුයුතු සඳහා ). මහල් දෙකට වෙන් වූ ප්‍රවේශයන් ඇත.
Mention LankaMarket.lk when calling to get a good deal.
Member Since January 31, 2021
View All AdsMeegoda, Colombo Dis...
1B, 8th Lane, Borupa...
Haragama,Udarata san...
Warapitiya,Mahameuna...
247/11, 2nd Lane, Ma...
ගොඩනැගිල්ලක ඉහල මහල සමග පහත යන්ත්‍රෝපකරණ අවුරුද්දක කාලයකට කුලියට දීමට 1 පාන් පෝරණුව (දර), (පාන් 12 තැටි 24ක ධාරිතාව ) 2 මිශ්‍රණ යන්ත්‍රය, කිලෝ 76 ක ධාරිතාව 3 බනිස් /කේක් මිශ්‍රණ යන්ත්‍රය, ලීටර 40 ක ධාරිතාව 4 කිලෝ වොට් 12 යන්මාර් ජෙනරේටරය 5 බනිස් තැටි...
Copyright 2025 © All Rights Reserved.