ID: 44562
Member Since October 27, 2025
View All Ads
Beautician & Hair Dresser courses
*IVA Beauty Academy*
අප ආයතනය,
පහසු ගෙවීම් ක්‍රමය යටතේ දිවයිනේ අවම පාඨමාලා ගාස්තු අය කරනු ඇත.
පාඨමාලාව අවසන් වූ පසු රැකියා පුහුණුව සඳහා අනුයුක්ත කෙරේ.
රජයේ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමත විෂය නිර්දේශය න්‍යායාත්මක දැනුම සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමඟින් ඉගැන්වේ.
සියළු පහසුකම් සහිත ඉගෙනුම් පරිසරයක් ලබාදේ.
ප්‍රවීණ දේශකවරුන් යටතේ විධිමත් පුහුණුවක් ලබාදේ.
ප්‍රධාන පාඨමාලාවට අමතරව වෘත්තීමය අවශ්‍යතාවයට සරිලන ඉංග්‍රීසී භාෂා වැඩසටහනක් නොමිලේ.
පාඨමාලා සුදුසුකම්
පාඨමාලා කාලය
වැඩි විස්තර සදහා 0710755755 / 0710600600 අමනත්ත නැතහොත් අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න www.iva.lk
එක් කණ්ඩායමක් සඳහා සීමිත සිසුන් සංඛ්‍යාවක් බඳවාගන්නා බැවින් අදම ලියාපදිංචි වී ඔබගේ ආසනය වෙන් කරවා ගන්න
Mention LankaMarket.lk when calling to get a good deal.
Member Since October 27, 2025
View All AdsBeautician & Hair Dresser courses*IVA Beauty Academy*අප ආයතනය, පහසු ගෙවීම් ක්‍රමය යටතේ දිවයිනේ අවම පාඨමාලා ගාස්තු අය කරනු ඇත. පාඨමාලාව අවසන් වූ පසු රැකියා පුහුණුව සඳහා අනුයුක්ත කෙරේ. රජයේ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමත විෂය නිර්දේශය ...
Copyright 2025 © All Rights Reserved.