Loading…
Views: 7

Best Sivilin Supplier in Kelaniya I 0706668333

Services

Country: Sri Lanka > Gampaha

  • 364/2, Biyagama...See map
  • Posted on 28 October 2020

ID: 22010

LKR126

Dealer owner-img

sivilimakelaniyasales

Member Since October 23, 2020

View All Ads
Click To Show 07066xxxxx
Click To Show 07066xxxxx
Message on WhatsApp
image
  • Services type : Domestic Services

Description:

Panel Sivilima . ( පැනල් සිවිලිම )

i-Panel & i-Plus Brand .

Ceiling & wall Panel .

සොබා දහමට ගහකොල ඉතිරි කරමු. ලීයේ පෙනුමට ඒත් ලී නොවන දිගුකල් පවතින දුටුවන් සිත් ඇදගන්නා සුළු අඩු පිරිවැයකින් සකසා ගත හැකි අලංකාරමත් සිවිලිමක් සහ බිත්ති අලංකරණය සදහා........" i-Panel & i-Plus " අපගේ සුපිරි නිෂ්පාදන පෙළ......නිවසේ විසිත්ත කාමර , නිදන කාමර , මුළුතැන්ගෙය , කාර්යාලය , ව්‍යාපාරික ස්ථානය , හෝටල් සහ උත්සව ශාලාවන් , පුජනීය ස්ථාන සදහා භාවිතා කල හැකිය ......100/% ක්ම දේශීය නිෂ්පාදනයකි ......


i-Panel & i-Plus Brand Finising Sheet ... පරිසර හිතකාමීව ශ්‍රී ලාංකීය පාරිසරික තත්ත්වයන්ට අනුකූලව 100% ස්වභාවික දැව පෙනුම ඇතිව ඔබගේ "ෆිනිෂින් සිවිලිම " සදහාම නිපදවා ඇත.......

i-Panel & i-Plus Brand ceiling & Wall Panel " ඔබේ නිවසේ , කාර්යාලයේ , ප්‍රදර්ශනාගාරයේ සාමාන්‍ය සිවිලිම හැඩ සිවිලිම සහ බ්ත්ති අලංකරණය සදහා ඉතා උසස් පෙනුමක් සමගින් ඔබේ නිවහනට සුන්දරත්වය එක් කරන ව්ශිෂ්‍ඨ නිෂ්පාදන පෙළකි..


අපගේ නිෂ්පාදන වලින් ඔබට ලැබෙන වාසි .......

$.සාම්ප්‍රදායික දැව සිවිලිමක පෙනුම

$.ගිනි පැතිරීමෙන් තොර වීම .

$.තීන්ත ආලේප කීරීම අවශ්‍ය නොවීම .

$.පිලිකා කාරක ද්‍රව්‍ය අඩංගු නොවීම .

$.කෘමීන්ගෙන් හානි නොවීම . $.ඕනෑම දේශගුණයකට ඔරොත්තු දීම .

$.සැහැල්ලු බව සහ සව්කිරීමේ පහසුව .

$.ජලයෙන් හානි නොවීම .

$.ශ්‍රම පිරිවැය අවම වීම .

$.සෞඛ්‍ය ආරක්ෂිත නිෂ්පාදනයක් වීම ...


Design & Size .

* Flat design Sheet . 8"x10'.

* B' Grove design Sheet . 8"x10' ,10"x10' , 12"x10'.

* U'Grove design Sheet . 8"x10' , 10"x10' , 12"x10'.

* V' Grove design Sheet . 10"x10'.

* 2'x2' Wood series & Commercial Sheet....


සව්කිරීමට අවශ්‍ය උපාංග . ( Accessories ) Top Moulding , H Joint , L Corners , U corners " වශයෙන්ද, "Sheet" රැදවීමට අවශ්‍ය සැකිල්ල සැකසීම සදහා "Gi - C Chanel , Pop Revert " සහ " Best 500 Super Nail Gum " යන සියල්ලම අපගේ "සිවිලිම" කැලණිය පිලපිටිය ප්‍රදර්ශනාගාරයෙන් ඔබට පහසුවෙන්ම මිලදී ගත හැකිය .

ඔබට අවශ්‍ය නම්, සියලුම අමුද්‍රව්‍ය ඔබගේ වැඩ බිමටම ප්‍රවාහනය කර අපගේ පලපුරුදු හා දක්ෂ බාස්වරුන් ලවා නියමාකාර පිළිවෙලින් සහ සවිමත් නිමාවකින් යුතුව සාධාරණ මිල ගණන් යටතේ ඔබගේ සිවිලිම සම්පූර්ණයෙන්ම අප ලවා නිම කරවා ගැනීමට හැකිය .


"හොඳම දේ ගන්න"....... අදම පිවිසෙන්න.......

අපගේ "සිවිලිම" කැලණිය පිලපිටිය ප්‍රදර්ශනාගාරය වෙතට.....නො. 364/2 බියගම පාර, පිලපිටිය, කැලණිය . 

Mention LankaMarket.lk when calling to get a good deal.

 

image

LKR126

Dealer owner-img

sivilimakelaniyasales

Member Since October 23, 2020

View All Ads
Click To Show 07066xxxxx
Click To Show 07066xxxxx
Message on WhatsApp
Safety tips for deal
  1. Use a safe location to meet seller
  2. Avoid cash transactions
  3. Beware of unrealistic offers
Top