Loading…
Views: 4

Econ Online Paper Class

Services

Country: Sri Lanka > Badulla

  • mataraSee map
  • Posted on 10 November 2020

ID: 22332

LKR3,000

Dealer owner-img

samithalwis7

Member Since October 21, 2020

View All Ads
Click To Show 07175xxxxx
Click To Show 07175xxxxx
Message on WhatsApp
image
  • Services type : Other Services

Description:

ඔබේ ආර්ථික විද්‍යා දැනුම පරික්ෂා කර ගැනීමට ඇති හොදම ක්‍රමය ප්‍රශ්නපත්‍ර වලට පිළිතුරු සැපයීමයි.

Online Paper Class තුළින් ඔබට ලැබෙන ප්‍රතිලාභ

(1)උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ආකෘතියට සකසා ඇති ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු සැපයීමට ලැබීම.

(2)උසස් පෙළ විෂය නිර්දේශය ආවරණය වන ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු සැපයීමට ලැබීම.

(3)12 හා 13 වසර වල වෙන වෙනම විෂය නිර්දේශය ආවරණය වන පරිදි සකසා ඇති ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු සැපයීමට ලැබීම.

(4)සතියකට බහුවරණ ප්‍රශ්න පත්‍රයක් හා ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු සැපයීමට හැකි වීම.

(5)දිනපතා බහුවරණ ප්‍රශ්න 10කට අමතරව පිළිතුරු සැපයීමට හැකි වීම.

(6)එක් එක් පාඩමට අදාළ වන පරිදි සකසා ඇති ප්‍රශ්නපත්‍ර වලට පිළිතුරු සැපයීමට හැකි වීම.

(7)උසස් පෙළ ආර්ථික විද්‍යා විෂයට අත්‍යවශ්‍ය වන කෙටි සටහන් (short notes) ලබා ගැනීමට හැකි විම.

(8)ඔබේ ගැටළු ගුරුවරයා වෙත යොමු කොට එවෙලෙහිම විසදා ගත හැකි විම.

(9)ගණිතමය ගැටළු විසදා ගැනීමට සුවිශේෂී ක්‍රම අධ්‍යනයට අවස්ථාව හිමි වීම.

(10)ප්‍රශ්නපත්‍ර වලට අදාල පිළිතුරු සහ ඊට අදාළ විෂය පථය පිළිබද සවිස්තරාත්මක පැහැදිලි කිරීමකට සවන් දීමට හැකි වීම.

(11)ඔබට පහසු දිනකදී, ඔබට පහසු වේලාවකදී ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු සැපයීමට හැකි වීම.(24*7)

(12)පිළිතුරු ගුරුවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව ප්‍රතිඵල ලබා දෙනු අතරම එක් එක් සිසුවාගේ වර්ධනය විය යුතු විෂය කරුණු පිළිබද අවබෝධයක් ලබා ගත හැකි වීම.

(13) Google classroom හරහා පන්ති පැවැත්වෙන බැවින් කිසිදු යෙදවුමක් (App )අවශ්‍ය නොවීම

Summery

•Google Classroom හරහා සහභාගී විය හැකිය.

•App අවශ්‍ය නොවේ.

•ඔබට පහසු දිනකදී හා පහසු වේලාවකදී ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු සැපයිය හැකිය.

•සියලුම ආදර්ශ ප්‍රශ්න පත්‍ර උසස් පෙළ ආර්ථික විෂය නිර්දේශයට හා ආකෘතියට අනුව සකසා ඇත.

•ඕනෑම Device එකකින් log විය හැකිය.

•Buffering වීමක් (හිරවීමක්) සිදු නොවේ.

ලියාපදිංචි වීමට – 0717556342 දුරකථන අංකයට ඔබේ නම හා විද්‍යුත් තැපැල් ලිපිනය (email address) සදහන් කර sms කරන්න.


Mention LankaMarket.lk when calling to get a good deal.

 

image

LKR3,000

Dealer owner-img

samithalwis7

Member Since October 21, 2020

View All Ads
Click To Show 07175xxxxx
Click To Show 07175xxxxx
Message on WhatsApp
Safety tips for deal
  1. Use a safe location to meet seller
  2. Avoid cash transactions
  3. Beware of unrealistic offers
Top