Loading…
Views: 6

Facebook Campaign

Services

Country: Sri Lanka

  • MihinthalayaSee map
  • Posted on 07 November 2020

ID: 22130

LKR1,090

Dealer owner-img

Blooms Ads

Member Since November 6, 2020

View All Ads
Click To Show 07146xxxxx
Click To Show 07146xxxxx
Message on WhatsApp
image

Description:

ආයුබෝවන් 

අපි Blooms Ads එකෙන්,ලංකාවේ තවමත් පවතින සාම්ප්‍රදායික වෙලඳ දැන්වීම් වෙනුවට නවීන ලෙස වෙලද දැන්වීම් ප්‍රචාරනය සිදුකරන අපි, දැනට ලංකාවේ ඉතා විශාල ලෙස ඔන්ලයින් හරහා සේවාවන් රැසක් ලබා දී ඇති අතර එමඟින් සාම්ප්‍රදායික ප්‍රචාරන කලාව අබිබවා සමාජ මාධ්‍ය ඔස්සේ වඩාත් ප්‍රතිඵලදායක ලෙස අඩු මුදලකින් ඉතා ඉහල සේවාවක් සැපයීමට අප සමත් වීම අප ලැබූ ඉතා ඉහල ජයග්‍රහනයකි. 


ව්‍යාපාරික ඔබට ලැබෙන වාසි


* ඔබගේ වටිනා කාලය ඉතිරි වීම.


* ඔබගේ වටිනා මුදල් ඉතිරි වීම.


* ඔබගේ ව්‍යාපාරය හෝ ආයතනය ඔබ ප්‍රදේශයේ හෝ ලංකාව තුල ප්‍රසිද්ධ වීම.


*ඔබේ ව්‍යාපාරයට වෙන්වූ ජනතාවකට ඔබේ නිෂ්පාදන හෝ සේවාවන් ලබාදීමට හැකි වීම (Target audience). 


*ඕනෑම වෙලාවක, ඕනෑම තැනක සිට ඔබගේ ව්‍යාපාරයේ ප්‍රගතිය ඔබටම බලාගත හැකි වීම (Online reports/ Statistics).


* post boosting එක ඔස්සේ ඔබගේ බිස්නස් වැඩි වීම. 


* ඔබට අවශ්‍ය පෝස්ට් දුරකථන මාර්ගය ඔස්සේ සකසා ගැනීමට හැකි වීම.


* පෝස්ට් එක වෙනස් වීමට අවශ්‍යනම් අවස්ථා 03 ක් හිමි වීම්


* Rs. 1000 ක තැන්පතුවකින් campaign එක ආරම්භ කිරීමට හැකිවීම.


*  advertising post සකසා ගැනීම සඳහා වෙන වෙනම ගෙවීමට සිදු නොවීම.


මෙහිදී,  අපෙන් ඔබට,


    * ඔබ හට facebook page සකසා දීම 


   * ඔබගේ ව්‍යාපාරය අනුව ඔබට ගැලපෙන සමාජ මාධ්‍ය එකක් හෝ කීපයක් තෝරා දීම (Facebook, Instagram, YouTube, Linkedin etc ).


   * ඔබට ඉදිරියට වෙළද ප්‍රචාරණ කලයුතු ආකාරය පිළිබද උපදෙස් ලබාදීම (strategy building).


* facebook page manager ලෙස ඔබගේ page එක අදාල කාල සීමාව තුල හැසිරවීම.

    * ඔබගේ post boosting සිදු කිරීම 

(මේ සඳහා අපගේ විශේෂ ක්‍රම ඔස්සේ ඔබට සරිලනම පාරිභෝගිකයින් ඉලක්ක කරන අතර පෝස්ට් එකක් boost කිරීම මගින් ඔබට අවශ්‍ය පාරිභෝගිකයන්ගේ like page එකට ලබා දීම,


    * අප සතුව ඇති පේජ්, ගෲප් තුල එම ,post විශේෂ කොට share කිරීම ( 50000 කට වැඩි සාමාජිකයන් සංක්‍යාවක්)


    * ඔබගේ පේජයේ reach වැඩි කර දීම


    *more..


විශේෂ 

Post boosting එක සඳහා ඔබ විසින් මුදල් ගෙවිය යුතුය.


මෙය තවමත් ශ්‍රී ලංකාවට නවමු අත්දැකීමක් බැවින් ජාත්‍යන්තර මිල ගණන් වලට නොව ශ්‍රී ලංකාවට ගැලපෙන ලෙස සැකසූ පැකේජ් රැසක් අප සතුය. පැකේජ Rs.1090 සිට...


අපගේ facebook පිටුවට....

https://www.facebook.com/bloomsads/

Mention LankaMarket.lk when calling to get a good deal.

 

image

LKR1,090

Dealer owner-img

Blooms Ads

Member Since November 6, 2020

View All Ads
Click To Show 07146xxxxx
Click To Show 07146xxxxx
Message on WhatsApp
Safety tips for deal
  1. Use a safe location to meet seller
  2. Avoid cash transactions
  3. Beware of unrealistic offers
Top