• Phone repairing course ඇවිත් වෙන්ස වටහා ගන්න

ID : 32234

Phone repairing course ඇවිත් වෙන්ස වටහා ගන්න

Nugegoda

Rs8,000.00 (Fixed)

InterServer Web Hosting and VPS

ranmudu

Description

Phone repairing course in Sri Lanka/Phone course /iPhone course/Phone repairing course Sinhala

Apply for NVQ Level 3 – Mobile Phone Repair Technician Course

ජංගමදුරකථන අලුත්වැඩියා පුහුණු පාඨමාලාව

+94 71 1226562, +94 77 2011040

138, S De S. Jayasinghe Mawatha , Nugegoda

ONLINE, and Kalutara,Nuwara Eliya,Puttalam Trincomalee

Kandy(626) Ampara, Polonnaruwa , Ratnapura

Anuradhapura, Kegalle ,Mullaitivu,Moneragala

Badulla,Kilinochchi, Kurunegala,Mannar

Batticaloa,Colombo, Galle, Gampaha

Jaffna,Hambantota, Matale,Matara, Vavuniya

Samsung/ Apple/ Huawei/ Nokia/ Sony/ LG/ HTC/ Motorola/ XIAOMI/Vivo

URL – shorturl.at/fmqHQ

YouTube – https://www.youtube.com/c/SwotinstituteAchiraKumarasinghe

ඔබ දැනටමත් වෙනත් පාඨමාලා හදාරා software hardware බැරිද? ගුරුවරයා ගැන ඔබ සොයා බැලුවේ ද ? ඔබ ඉගෙන ගත්තේ රජයේ අනුමත පළපුරුදු ගුරුවරයකුගෙන් ද? එසේනම් හරියට එක තැනකින් ඉගෙන ගන්න , දැනටමත් පාඨමාලා වල නිරතවන ගුරුවරුන්ට ද මෙම පාඨමාලාව හැදෑරීමට කැමැති සිසුන්ටද සහභාගි විය හැක, ගැහැණු පිරිමි බේදයක් නොමැත,

එසේ නම් එන්න සම්ප්රදායෙන් ඔබ්බට ගිය නවතාක්ෂණය සමඟ අත්වැල් බැඳ ගන්න

•අද කාලයට ගැලපෙන හොදම රැකියාව.

•ගැහැනු පිරිමි ඕනෑම අයෙකුට සහභාගි විය හැක .

•මේ සදහා කිසිම දැනුමක් අවශ්ය නොවේ

දුර බැහැර අයට ඉක්මනින් පාඨමාලාව හැදෑරීමට අවශ්ය නම් නේවාසික පාඨමාලාවක්ද ඇත.

මෙම පාඨමාලාව 100% ප්රායෝගිකයි

.

ගොඩාක් අය මාගේ පාඨමාලාවට සහභාගි වෙනවිට වෙනත් පාඨමාලා දෙක තුනකට සහභාගි වෙලා විශාල මුදලක් නිකරුනේ වියදම් කල අයයි සිටින්නෙ.පලමු වතාවෙන්ම හරි තැන සොයාගන්න

දුර බැහැර අයට දැනටමත් ෆෝන් ශොප් එකක් පවත්වාගෙන යන අයටත් නේවාසික පාඨමාලාවට සහභාගි විය හැක .

අවශ්ය සියලුම දුරකථන සහ ic වර්ග ද නොමිලේ සපයයි .සෑම දෙනාටම තනි තනිව පුහුණු ලබා දෙයි .

ඔබ ගෙන එන ඕනෑම දෝෂ සහිත ජංගම දුරකථනයක් ඔබ ඉදිරියේ ම විනාඩි කිහිපයකින් අලුත් වැඩියා කර පෙන්වන ලංකාවේ එක ම පාඨමාලාව මෙයයි.එයින් පාඨමාලාව පවත්වන අතරතුරම පාඨමාලා ගාස්තු මෙන් කිහිප ගුණයක් ම ඔබට උපයා ගත හැකි වේ .

•ඔබ රැකියා විරහිත තරුණ තරුණියක්ද?

රැකියාවක් අපේක්ෂිත අයෙක්ද?

එසේත් නැත්නම් O/L හෝ A/L වලින් අධ්යාපනය අවසන් කළ කෙනෙක්ද?

කිසිදු සුදුසුකමක් අවශ්‍ය නැත(පිටරට රැකියා සඳහාද ඉතා වැදගත් පාඨමාලාවකි)

හරියටම ගොඩ යන්න .. හරිතැනකින් ගොඩ වෙන්න.

Samsung/ Apple/ Huawei/ Nokia/ Sony/ LG/ HTC/ Motorola

http://cctvcameracoursenugegoda.blogspot.com

https://www.facebook.com/phonecourseswot

The course is divided into three parts;

Theory

Practice

Hardware

1 )Basics of Mobile Communication

2) Tools & instruments used in mobile phone repairing

3) Various components used in mobile phones

4) Basic parts of mobile phones (mic, speaker, buzzer, LCD, antenna, etc)

5) Use of Multimeter

6) Use of Battery Booster

7) Basic Circuit Board/ Motherboard Introduction

8) Assembling & disassembling of different mobile phones

9) Soldering & Desoldering Components Using Different Soldering Tools

10) Names of Different ICs

11) Work of Different ICs

12) Working on SMD/ BGA ICs and the PCB

13) Fault finding & Troubleshooting

14) Jumpering Techniques

15) icloud bypass

16) icloud unlock

17) Micro soldering

18) Troubleshooting through circuit diagrams

19) Repairing procedure for repairing different hardware faults

20) Software

21) Flashing

22) Formatting

23) Unlocking

24) Use of secret codes

25) Downloading

26) Bluetooth / Infrared

Classes Held

Weekdays – Monday to Friday

Weekends – Saturday & Sunday

Medium

English and Sinhala Media (Depending on the student’s request)

Mention LankaMarket.lk when calling seller to get a good deal

InterServer Web Hosting and VPS

ranmudu

WhatsApp

Send Messages

Send Message
Safety tips for deal
  1. Use a safe location to meet seller
  2. Avoid cash transactions
  3. Beware of unrealistic offers

Featured Ads

Recent Ads

Top