Loading…
Views: 3

TITANIUM FOR HOTELS AND RESTURANTS

Services

Country: Sri Lanka > Gampaha

  • Welivariya,Gamp...See map
  • Posted on 09 July 2024

ID: 40115

LKR238

Dealer owner-img

virul hansaja

Member Since April 25, 2024

View All Ads
Click To Show +947412xxxxx
Click To Show +947412xxxxx
Message on WhatsApp
image
  • Services type : Other Services

Description:

අලුත්විදිහට අලුත් පෙනුමට titanium

නිවස,කාර්යාලය ඇතුලු ඕනෑම ස්ථානයකට කාගෙත්  සිතැගිතේරීම.

 

 ඔබේ,

 නිවස

 කාර්යාලය

 ව්යාපාරික ස්ථානය

 හෝටලය

ආයුර්වේදමධ්යස්ථානය

ඇතුළුඕනෑම තැනකට ටයිටේනියම් සුදුසුයි.

එමන්ම;ඔබේ නිවසේ  Floor Areas,

                                   Indoor &Outdoor Walls,

                                   Veranda,

                                   Skirting,

                                   Soffit Area,

                                   Staircase,

                                   Rooftop,

                                   Pantry Area,

                                   Bathroom,

ඇතුළුඕනෑම තැනකට ටයිටේනියම් සුදුසුයි.

titanium සතුවිශේෂ ගුණාංගජලයට100% ඔරොත්තු දෙයි.

                                                 ඉරිතැලීම් රහිතයි.

                                                පරිසර හිතකාමී.

                                                සෞඛ්යාරක්ෂිතයි

                                                සිසිලස රඳා පවතී

                                                පොළොවට මෙන්ම බිත්ති වලටද සුදුසු වීම

                                                Waterproofing අනවශ්යයි.

                                                ටයිල් වියදමෙන් 60% ඉතිරියක්

                                                නවීන වර්ණ හා මෝස්තරරැසක් .

                                                පෘෂ්ඨයට ජලය උරාගැනීමක් සිදු නොවේ.

                                                කල්පැවැත්මක් සහිතයි.

අදවන විට සංචාරක ආකර්ෂණය , ඉල්ලුම පවතින්නේ ටයිල් බිමක් සහිත නවාතැනකට වඩා ටයිටේනියම් වැනි පරිසර හිතකාමී බිමකටය.එනිසා හෝටල් ඇතුළු නවාතැන් ටයිටේනියම් කිරීම මඟින් සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට පවතිනඉඩකඩ ඉහළය.

 

Titanium Indoor area වලටමෙන්ම Open area සඳහාද උචිත සාර්ථක ක්රමයකි.ඉතාමත්සැහැල්ලු ද්රව්යයක්වන Titanium දෙපයට සනීප මෙන්ම මෘදු සුමුදු මතුපිටක් සහිත බිමක් සැමවිටම ලබාදෙයි. ටයිල් වල මෙන්ම අලංකාරමතුපිටක් Titanium වලින්ද ලබාගත හැකි අතර ටයිල් මෙන් ලිස්සා යෑමේ අවදානමකට ඔබ බිය වියයුතු නොවේ.Open area සඳහා Titanium භාවිතා කිරීම මඟින් එම අමතර නඩත්තුකටයුතු සඳහා වැය වන වියදම් ඉතිරිකර ගැනීමට හැකිවේ.

ඕනෑමපරිසර හා කාලගුණ තත්වයකටඔරොත්තු දෙන නිසා අමතර නඩත්තුවක් අවශ් නොවේ.

ලිස්සයාම්,ඛාදනය වීම වැනි අහිතකර හානි වලින් තොර බිම් සැකසුම් ක්රමයක් වශයෙන්ටයිටේනියම් හැදින්විය හැකිය..

 

Tile වලග්රවුට් අතර පුස්, දිලීර, බැක්ටීරියා වර්ධනය වීමේ සම්භාවිතාව ඉහළ මට්ටමක පවතින බවද මෑතකාලීන අධ්යන වලින් තහවුරුවී ඇත.එබැවින් Tile බාවිතයඑතරම් සුදුසු නැත. එමෙන්ම Tile බාවිතපේදීවැයවන වියදම ඉතාම අදිකය. එමනිසාTitanium බාවිතයඉතාම යෝජිතය.

 

මේදිනවල පවතින වැස්සත් එක්ක

පොළොවෙන්,

බිත්තිවලින්

ජලයකාන්දු වෙනවද?

 

ලොකු, පොඩි ඕන වැස්සකට හරියන.

Titanium

 

කල්පවතිනලස්සන බිමක් ලබාගන්න

 ඔබත් අදම අමතන්න...

074 1238445

 

Mention LankaMarket.lk when calling to get a good deal.

 

image

LKR238

Dealer owner-img

virul hansaja

Member Since April 25, 2024

View All Ads
Click To Show 947412xxxxx
Click To Show 947412xxxxx
Message on WhatsApp
Safety tips for deal
  1. Use a safe location to meet seller
  2. Avoid cash transactions
  3. Beware of unrealistic offers
Top