Loading…
Views: 7

Strong & Durability Roofing and Sivilin Solutions(Sivilima Kelaniya)

Services

Country: Sri Lanka

  • 364/2, Biyagama...See map
  • Posted on 23 October 2020

ID: 21985

LKR120

Dealer owner-img

sivilimakelaniyasales

Member Since October 23, 2020

View All Ads
Click To Show 07066xxxxx
Click To Show 07066xxxxx
Message on WhatsApp
image
  • Services type : Domestic Services

Description:

Roofing Solutions in Sri Lanka.

 i-Roof - ASA Spanish Roofing Sheet .

Strong & Durability.

Made in Sri Lanka .

ඔබගේ නිවසේ වහලය, සාම්ප්‍රදායික උළු හැඩයට නිම කරවා ගැනීමට ප්‍රියතාවයක් දක්වන්නේ නම්, i-Roof සෙවිලි නිෂ්පාදන එයට කදිම විසදුමකි .

ශ්‍රී ලාංකීය වෙළඳ පොළෙහි පෙරලිකාරයා වන i-Roof ඔබගේ ඉහළ ව්ශ්වාසය දිනා ගනිමින් දැන් දිවයින පුරා අතිශය ජනප්‍රිය , නිෂ්පාදනයක් බවට පත්වී ඇත .

I-Roof ඔබගේ නිවසට අලංකාර පෙනුමක් සහ ඉහළ වාණිජමය වටිනාකමක් ගෙන දෙයි . අධික හිරැ රශ්මියට සුවිශේෂී විසඳුමක් වන අතර නිවසේ සිසිලස මනාව ආරක්ෂා කර දෙයි. දිගුකල් පවතියි . සෞඛ්‍ය ආරක්ෂිතයි . හිරැ කිරණට ඉහළ ප්‍රතිරෝධයක් දක්වන නියම ASA ලේයරය සමඟ ලේයර 4 කින් සමන්විතයි . ඊයම් සහ ඇස්බැස්ටෝස් රහිතව, පරිසර හිතකාමීව හා ඉහළ ශක්තියකින්යුතුව නිෂ්පාදනය කරන i-Roof 100/% ක්ම දේශීය නිෂ්පාදනයකි .

සිසිලස සමඟ ශක්තිමත් වර්ණවත් වහලක් සඳහා පාරිභෝගික ඔබගේ අවශ්‍යතාවය අනුව වර්ණ කීපයකින් නිෂ්පාදනය වන i-Roof පළල අඩි 3' අඟල් 5" ක් වන අතර දිග අඩ් 5'-9 සිට දිග අඩි 20'-10" දක්වා දිග ප්‍රමාණ 10 කින් ලබා ගත හැකිය . i-Roof සෙවිලි කිරීමේදී ඊට අවශ්‍ය , මුදුන් සහ මුළු පරාල ආවරණය කරන මුලික උපාංග සමඟ තවත් උපාංග රැසක් නිෂ්පාදනය කර ඇත .


I-Roof සෙවිලි නිෂ්පාදන තෝරා ගැනීමෙන් ඔබට තවත් වාසි රැසක්.

$. ASA ලේයරය නිසා නිවස උණුසුම් වීම වලක්වමින් නිවසේ සිසිලස ආරක්ෂා කර දෙයි.

$. පිලිකා කාරක හෝ සෞඛ්‍යයට අහිතකර කිසිම අමුද්‍රව්‍යක් අඩංගු වී නොමැත .

$. වැස්සේදී ඇතිවන ශබ්දය ඉතා අවම වේ .

$. ගිනි පැතිරීමක් සිදු නොවේ .

$. සැහැල්ලු බව නිසා බර අඩුවීමෙන් අඩු ශ්‍රම පිරිවැයකින් සහ අඩු කාලයකින් සවිකර ගත හැකි වීම .

$. ඉහළ ශක්තිය නිසා සතුන් පැණීමෙන් ( රිලවුන් වැනි ) හානි සිදු නොවේ .

$. මළ බැදීමක් සිදු නොවන නිසා මුහුදු බඩ ප්‍රදේශවලටද ඉතා යෝග්‍ය වේ .

$. ඕනෑම දේශගුණයකට ඔරොත්තු දීමේ හැකියාව ඇත .

$. ජලය අවශෝෂණය කර නොගනී .

$. සෞඛ්‍ය ආරක්ෂිත ශක්තිමත්, නම්‍යශීලී නිෂ්පාදනයකි .

$.සමාගම් වගකීමක් සහිතයි .


i-Roof සහ ඊට අදාල උපාංග සියල්ලම අපගේ "සිවිලිම" කැලණිය පිලපිටිය ප්‍රදර්ශනාගාරයෙන් ඔබේ නිවසට හෝ වැඩ බිමටම ගෙන්වා ගැනීමට ඇණවුම් කල හැකිය .

අපගේ පාරිභෝගික සේවා අංක : 0706668333 / 0706667333 .

හොඳම දේ ගන්න . පැමිණෙන්න , අපගේ "සිවිලිම" කැලණිය පිලපිටිය ප්‍රදර්ශනාගාරය වෙතට . නො .364 /2 බියගම පාර පිලපිටිය කැලණිය .

Mention LankaMarket.lk when calling to get a good deal.

 

image

LKR120

Dealer owner-img

sivilimakelaniyasales

Member Since October 23, 2020

View All Ads
Click To Show 07066xxxxx
Click To Show 07066xxxxx
Message on WhatsApp
Safety tips for deal
  1. Use a safe location to meet seller
  2. Avoid cash transactions
  3. Beware of unrealistic offers
Top