ID : 21985
Roofing Solutions in Sri Lanka.
i-Roof – ASA Spanish Roofing Sheet .
Strong & Durability.
Made in Sri Lanka .
ඔබගේ නිවසේ වහලය, සාම්ප්‍රදායික උළු හැඩයට නිම කරවා ගැනීමට ප්‍රියතාවයක් දක්වන්නේ නම්, i-Roof සෙවිලි නිෂ්පාදන එයට කදිම විසදුමකි .
ශ්‍රී ලාංකීය වෙළඳ පොළෙහි පෙරලිකාරයා වන i-Roof ඔබගේ ඉහළ ව්ශ්වාසය දිනා ගනිමින් දැන් දිවයින පුරා අතිශය ජනප්‍රිය , නිෂ්පාදනයක් බවට පත්වී ඇත .
I-Roof ඔබගේ නිවසට අලංකාර පෙනුමක් සහ ඉහළ වාණිජමය වටිනාකමක් ගෙන දෙයි . අධික හිරැ රශ්මියට සුවිශේෂී විසඳුමක් වන අතර නිවසේ සිසිලස මනාව ආරක්ෂා කර දෙයි. දිගුකල් පවතියි . සෞඛ්‍ය ආරක්ෂිතයි . හිරැ කිරණට ඉහළ ප්‍රතිරෝධයක් දක්වන නියම ASA ලේයරය සමඟ ලේයර 4 කින් සමන්විතයි . ඊයම් සහ ඇස්බැස්ටෝස් රහිතව, පරිසර හිතකාමීව හා ඉහළ ශක්තියකින්යුතුව නිෂ්පාදනය කරන i-Roof 100/% ක්ම දේශීය නිෂ්පාදනයකි .
සිසිලස සමඟ ශක්තිමත් වර්ණවත් වහලක් සඳහා පාරිභෝගික ඔබගේ අවශ්‍යතාවය අනුව වර්ණ කීපයකින් නිෂ්පාදනය වන i-Roof පළල අඩි 3′ අඟල් 5″ ක් වන අතර දිග අඩ් 5′-9 සිට දිග අඩි 20′-10″ දක්වා දිග ප්‍රමාණ 10 කින් ලබා ගත හැකිය . i-Roof සෙවිලි කිරීමේදී ඊට අවශ්‍ය , මුදුන් සහ මුළු පරාල ආවරණය කරන මුලික උපාංග සමඟ තවත් උපාංග රැසක් නිෂ්පාදනය කර ඇත .
I-Roof සෙවිලි නිෂ්පාදන තෝරා ගැනීමෙන් ඔබට තවත් වාසි රැසක්.
$. ASA ලේයරය නිසා නිවස උණුසුම් වීම වලක්වමින් නිවසේ සිසිලස ආරක්ෂා කර දෙයි.
$. පිලිකා කාරක හෝ සෞඛ්‍යයට අහිතකර කිසිම අමුද්‍රව්‍යක් අඩංගු වී නොමැත .
$. වැස්සේදී ඇතිවන ශබ්දය ඉතා අවම වේ .
$. ගිනි පැතිරීමක් සිදු නොවේ .
$. සැහැල්ලු බව නිසා බර අඩුවීමෙන් අඩු ශ්‍රම පිරිවැයකින් සහ අඩු කාලයකින් සවිකර ගත හැකි වීම .
$. ඉහළ ශක්තිය නිසා සතුන් පැණීමෙන් ( රිලවුන් වැනි ) හානි සිදු නොවේ .
$. මළ බැදීමක් සිදු නොවන නිසා මුහුදු බඩ ප්‍රදේශවලටද ඉතා යෝග්‍ය වේ .
$. ඕනෑම දේශගුණයකට ඔරොත්තු දීමේ හැකියාව ඇත .
$. ජලය අවශෝෂණය කර නොගනී .
$. සෞඛ්‍ය ආරක්ෂිත ශක්තිමත්, නම්‍යශීලී නිෂ්පාදනයකි .
$.සමාගම් වගකීමක් සහිතයි .
i-Roof සහ ඊට අදාල උපාංග සියල්ලම අපගේ “සිවිලිම” කැලණිය පිලපිටිය ප්‍රදර්ශනාගාරයෙන් ඔබේ නිවසට හෝ වැඩ බිමටම ගෙන්වා ගැනීමට ඇණවුම් කල හැකිය .
අපගේ පාරිභෝගික සේවා අංක : 0706668333 / 0706667333 .
හොඳම දේ ගන්න . පැමිණෙන්න , අපගේ “සිවිලිම” කැලණිය පිලපිටිය ප්‍රදර්ශනාගාරය වෙතට . නො .364 /2 බියගම පාර පිලපිටිය කැලණිය .
Mention LankaMarket.lk when calling seller to get a good deal